Earn Money - Video & App Fake 01

youtube එකේ වීඩියෝ බලලා සහ app download කරලා මුදල් උපයන්න පුළුවන් කියන app එකක් මේක. 40$ complete  උන ගමන් අපිට සල්ලි ගෙවන්න ලෑස්තියි.


මම මේක ගැන හෙව්වා.මගේ night time data පාවිච්චි කරලා මේ වැඩේ කර ගෙන ගිහිල්ලා බැලුවා.මේ විදියට අපිට මුදල් ලැබෙනව කියල පෙන්නනවා,





ටික දුරක් යද්දි අපිව ටිකක් disappoint කරනවා. මේ විදිහට.


අපි වැඩේ අතාරින්නේ නැතුව දිගටම ගියොත්, අන්තිමට මේ විදිහේ මැසේජ් එකක් එවනවා.



මම මේ ට්‍රයි එක තවම අත හැරියේ නැහැ. 40$ වෙනකම් යන්න ට්‍රයි කරනවා. ගියොත් money withdraw කරන්න බලනවා.
success වුණොත් යටින් අප්ඩේට් එකක් දෙන්නම්.
එතකං මේ ඇප් එක try කරන්න එපා බොරුවට කාලේ නාස්ති වෙනවා.
 

blogger templates 3 columns | Make Money Online